බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය.
ඒ අනුව මේ වන විට සභානායක බිමල් රත්නායක මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.