මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට ආශිර්වාද පතා සංවිධාන කරන බෝධි පූජා පින්කමක් පනාපිිටිය ශ්‍රී ලංකා තිලකාරාම පුරාණ විහාරස්ථානයේදී මේ 16දා සවස 6 ට පැවැත්වේ. කාව්‍ය විශාරද අහංගම සමිතරතන හා පිළියන්ද අනෝම ස්වාමීන් වහන්සේලා විසින් මේ බෝධි පූජා පින්කම මෙහෙයවති.
