උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන බාධා ඇති විය.

ඒ අනුව  අද (10) උදෑසන වනවිට එම මාර්ගයේ  ධාවන කටයුතු යළි යථාතත්ත්වයට පත්කර තිබේ.