අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව යළි ජනතා අයිතියට

නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව ලබන 26 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙතෙක් කාලයක් අඩුවක්ව පැවති රජයේ කර්මාන්තශාලාවක් තුළ ලුණු නිෂ්පාදනයේදී අයඩින් එක් කිරීමේ තාක්ෂණය හා පසුකම් සහිතව නවීකරණය කරන ලද අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මගින් 26 වැනිදා සිට පරිභෝජනය සඳහා ලුණු වෙළදපොලට නිකුත් කරනු ඇති.