ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම් දීමක්

මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ.