දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් දැඩි තීරණයක්

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරි කටයුතුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් එම තීරණය ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් එම…