විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවිය පැවසුවාය. ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය කරන ආයතන හා සම්බන්ධ පිරිසක් සමඟ පාර්ලිමේන්තුවේදී පෙරේදා…