එෆ්බීඅයි නව ප්‍රධානියා ‘භගවත් ගීතාව’ මත දිවුරා වැඩ භාර ගනී

අමෙරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (එෆ්.බී.අයි.) නව ප්‍රධානියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත කාෂ් පටේල් හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන භගවත් ගීතාව මත අත තබා දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවතකු බව කියන 44 හැවිරිදි…