මහනුවර-සීආර් සහ හැව්ලොක් කුසලාන වටයට-ගුවන් හමුදාවත් වසර 13කට පසු එක්වෙයි

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ පළමු වටය ඊයේ නිමාවෙද්දී මහනුවර ක්‍රීඩා සමාජය සමඟ හැව්ලොක්, සීආර් ඇන්ඩ් එෆ්සී සහ ගුවන් හමුදා කණ්ඩායම් කුසලාන වටයට සුදුසුකම් ලැබීමට සමත් වූ අතර, සීඑච් ඇන්ඩ් එෆ්සී, යුද, පොලිස්, ශ්‍රී ලයන්ස් සහ නාවික හමුදා…