අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එන වසරේ සිට ක්‍රියාත්මක කරනවා-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියත්මක කරන බැවින් ඒ සඳහා සූදානම් වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය. පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් සමඟ උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරිය මේ බව…