හමාස් වෙත නෙතන්යාහුගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

“සෙනසුරාදා දහවල්වන විට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ආපසු නොදුන්නහොත්” ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, හමාස් සංවිධානයට අනතුරු අඟවා තිබේ. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට…