ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ- මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තිබෙනවා – හිටපු ඇමැති පාඨලී කියයි

ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් රටේ දැනට පෙනෙන්නට නොමැති බවත් දැනට සිදුවන ක්‍රියාකාරකම් දෙස බැලීමේදී මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ…