භූකම්පා දෙකකින් උතුරු ඉන්දියාව සෙලවෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර සහ බිහාර් ප්‍රාන්තයේ භූකම්පා දෙකකින් උතුරු ඉන්දීය ජනතාව දැඩි නොසන්සුන්තාවට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඊයේ අලුයම 5.36ට පමණ නවදිල්ලි නුවර භූකම්පාව සිදුවී පැය තුනකට පසු පෙරවරු 8.02ට පමණ ඊට කිලෝමීටර් 1107ක් දුරින් පිහිටි බිහාර් ප්‍රාන්තයේද…