අමාන්-2025 බහු පාර්ශ්වික අභ්‍යාසයට පාකිස්තාන් ගිය විජයබාහු නෞකාව ආපසු එයි

පාකිස්තානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධාන කරනු ලැබූ ‘අමාන් – 2025 (AMAN – 2025)’ බහු පාර්ශ්වික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව, එම අභ්‍යාසය සාර්ථකව නිමා කරමින් පෙරේදා (17…