පාස්පෝර්ට් පෝලිම්වල සැලකියයුතු අඩුවක්

පසු ගිය කාල වකවානුව පුරා බලපෑ විවිධ හේතු නිසාවෙන් උද්ගතව තිබූ දීර්ඝ කාලීන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයට විසඳුම් ලෙස ආගමන හා විගමන දෙපාර්තුමේන්තු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය පැය 24 පුරා විවෘත කිරීමට තීරණය කළ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය…