මහජන විශ්වාසය ගොඩනැඟීමට මනා පුහුණුව ලත් නිපුණ රාජ්‍ය අංශයක් ගොඩනැඟිය යුතුයි

යහපාලනය ශක්තිමත් කිරීම සහ මහජන විශ්වාසය ගොඩනැඟීම සඳහා මනා පුහුණුවලත් නිපුණ රාජ්‍ය අංශයක වැදගත්කම අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අවධාරණය කළාය. යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන්දීය දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය Surendrakumar Bagde මහතා සහ ශ්‍රී ලංකා…