සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී Òනිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ සම සෞඛ්‍ය උපාධිධාරින් සීමා කරමින් උපාධි කඩවලින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුළා ගනුÓ යන මැයෙන් ඊයේ (24) විරෝධතාවක් පැවැත්වීය.
රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිටවන සියලුම සම සෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස එහිදී ඔවුහු ආණ්ඩුවට බලකර සිටියහ.