යාපනයේදී හරිනිට මොට්ටුවක්…


යාපනය, චුන්නාකම් එලාලෙයි ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වූ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය දෙමළ ජනතාව විසින් චාරිත්‍රානුකූලව තිලකයක් තබා පිළිගත් අතර එහිදී දමිළ තරුණියන් ජනහමුව විචිත්‍රවත් කරමින් නර්තනයක නිරත වූ අයුරු.