පුනුරුදයේ මංගල අයවැය කතාව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසි‍න් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.