පසුගිය වසරට වඩා එන මාර්තු සහ අප්‍රේල්වල උෂ්ණත්වය වේගයෙන් ඉහළටNews EditorFebruary 16, 2025Local News, Local News ශ්‍රී ලංකාව දැනට වියළි කාලගුණයකට මුහුණ දී සිටින අතර, ඉදිරි සති දෙක සඳහා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, මාර්තු සහ අප්‍රේල් මාසවල පෙර වසරට වඩා උෂ්ණත්වය ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. Previous Post රනිල් ඕමානයට Next Post මහමුහුදට එක ඇළකින් ප්ලාස්ටික් කිලෝ ලක්ෂ පහමාරක්
රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට වඩාත් යෝග්‍ය අය-වැයක්-ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ජනපතිට ප්‍රශංසාFebruary 21, 2025