ජනපති Flashback – ජයශ්‍රී හමුවී…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයකින් පසු නැවත පැමිණෙන විට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු සහ ජයශ්‍රී සොහොයුරන් ඇතුළු ගායක ගායිකාවන් පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී හමු වී සුහද පිළිසඳරක යෙදුණු අයුරු.