කොළඹ ගංගාරාම නවම් පෙරහරේදී…

කොළඹ හුනුපිටිය ගංගාරාම නවම් පෙරහර ඊයේ (12) රාත්‍රී සුබ මොහොතින් ආරම්භ කෙරිණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා අතින් සධාතුක කරඬුව තැන්පත් කෙරුණු අතර මේ අවස්ථාවට හිටපු ජනපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු එක්ව සිටි අයුරු.

ඡායාරූපය – චින්තක කුමාරසිංහ