පෙබරවාරි මාසයේ පළමු දින 05ට සංචාරකයින් 44,000ක් ලංකාවටNews EditorFebruary 8, 2025Local News, Local News මේ වසරේ පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ. ඒ අනූව මේ වසර දැනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා ගොස් ඇත. Previous Post කතරගම කපු මහත්වරුන්ට රු. කෝටි 60ක ආදායමක් Next Post දුම්රියක් අතරමග දමා පලාගිය රියැදුරුගේ සේවය අත්හිටුවයි