පෙබරවාරි මාසයේ පළමු දින 05ට සංචාරකයින් 44,000ක් ලංකාවට

මේ වසරේ පෙබරවාරි මාසයේ වාර්තාගත ලෙස පළමු දින 05ට සංචාරකයින් 44,000ත් දිවයිනට පැමිණ තිබේ.

ඒ අනූව මේ වසර දැනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 297,000 ඉක්මවා ගොස් ඇත.