බෙලිඅත්තේ පන්සලක අත්බෝම්බයක් පිපිරෙයි

බෙලිඅත්ත පොලිස් වසමට අයත් නිහිලුව ,තාරපේලිය ගල්කෙම පුරාණ විහාර භූමියේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බ තුනක් හමුවූ බව බෙලිඅත්ත පොලිසිය පවසයි . ඊයේ (27) සවස 3 ට පමණ විහාරස්ථානය පිහිටි ඉඩම මහ ට්‍රැක්ටරයක් යොදවා තණකොළ කපා එළිපෙහෙළි කරමින්…