ක්‍රිෂ් සමාගමෙන් ලක්ෂ 700ක් ලබා ගැනීමේ චෝදනාව

පරීක්ෂණ කරන්න අවුරුදු 8ක් ගිහින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගෙන සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (28දා) කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පවරන ලදී. රග්බී තරගාවලියක් පැවැත්වීමට බව දන්වා 2013 වසරේදී…