Month January 2025

මැදිරි ආවරණ නැති කාර්යාල දුම්රියේ මගීන්ට පීඩා

මාතර දුම්රිය ස්ථානයේ සිට ගමන් අරඹන කාර්යාල දුම්රියෙහි දුම්රිය මැදිරි කිහිපයකම මැදිරි ආවරණ නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව මගීහු පවසති. මේ දිනවල වැසි සහිත කාලගුණයක් දක්නට ලැබෙන බැවින් වැසි සහිත අවස්ථාවන්හි දී අසීරුතාවට පත් වන බව ඔවුහු පෙන්වා…

නව වසරේ කිරිබතට අලුත් මුට්ටියක්

නව වසරක් එළැඹෙද්දී බොදු සිරිත් විරිත් අනුව සෑම නිවෙසකම කිරි උතුරුවා කිරිබතක් පිසීම සඳහා නැවුම් වළං මුට්ටි මිලදී ගැනීම රට පුරා ජනතාවගේ පුරුද්දකි. ඒ අනුව අලුත්ගම නගරයට පැමිණි ජනතාව අද (1) දිනයේ එළැඹුණු 2025 නව වසර උදාව සැමරීමට වළං මුට්ටි…

බෙන්තොට පාලමේ අත්වැට අනතුරකට අත වනයි

කොළඹ -ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට පාලමේ මගී ආරක්ෂක අත්වැටවල් කලක පටන් අබලන් වී පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙයින් කොළඹ දෙසට යන විට වම් පැත්තේ ඇති අත්වැට, එහි කොන්ක්‍රීට් ආධාරක කොටස් බොහොමයක් කැඩී යාමෙන් බෙහෙවින් අබලන්ව ඉතා අනතුරුදායක තත්ත්වයකට පත්ව…

සබරගමුව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා

සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ මහින්ද එස්. වීරසූරිය මහතා විශ්‍රාම ගැනීමට නියමිත බැවින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊ.කේ.ඒ. සුනීතා මහත්මිය සබරගමුවේ ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික…

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට යාබද ඉඩමට කසළ බැහැර කිරීම නවතයි

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට යාබද ඉඩමට මහ නගර සභාව විසින් කසළ බැහැර කිරීම ඊයේ (31) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගත් බව මාතලේ නාගරික කොමසාරිස් දිනුක බඹරදෙනිය මහතා පවසයි. මාතලේ මහ නගර සභාව විසින් මාතලේ දිස්ත්‍රික්…