CLEAN SRI LANKA අලුත් දේශපාලන ආදර්ශයක්-වැඩසටහන අරඹමින් ජනපති අනුර දිසානායක කියයි
රාජ්‍ය සේවකයන්ටත් – පුරවැසියන්ටත් වගකීමක් වගවීමක් තියෙනවා කාර්යසාධන බළකාය වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන් ආර්ථික ප්‍රතිලාභ ගමට ගෙනයන ක්‍රමයක් හදනවා සමස්ත රටම ඩිජිටල්කරණයෙන් පුරවැසියා සහ රජය අතර ඍජු සම්බන්ධයක් අනෙකා ගැන හිතන්නේ නැති තාක්කල් මේ සමාජය හදන්න අමාරුයි පෞද්ගලික දේපොළ සුරකිනවා වගේ…