ශ්‍රී ලංකා පිල අද ගෞරවය රැක ගැනීමේ අවසන් සටනට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (02) නෙල්සන් නුවර සැක්ස්ටන් ඕවල් පිටියේදී පැවැත්වේ. මේ තරගය මෙරට වේලාවෙන් උදෑසන 5.45ට ආරම්භ වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා පිලට අද…