මහින්දගේ ආරක්ෂාවට 30ක් ඇති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොලිස් නිලධාරීන් 30 දෙනකුගේ ආරක්ෂාව හොඳටම ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කීවේය. කැලණිය නුංගම්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාට තිස් වසරක යුද සමයේදීවත්…