දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු යළි කැඳවයි

ඉකුත් සමයේ දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙනෙකු මේ වනවිට යළි දිවයිනට කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, විදේශ සේවය කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් බවට පත්…