තරුණ සේවා සභාව කෝටි 32ක සංගීත සංදර්ශන තියලා
ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ. ජාතික තරුණ සේවා සභාවේ දැක්ම වන්නේ ‘බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්‘ වන…