Month January 2025

බාල බෙහෙත් වලින් ඇස් අන්ධ වූ පිරිසට වන්දි

ගිය ආණ්ඩුව  සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද පාර්ලිමේන්තුවේ දී…

තරුණ සේවා සභාවේ විගණන වාර්තාව නිර්දේශ සමඟ කඩිනමින් නි.ඇමති ඉල්ලයි

ජාතික තරුණ සේවා සභාවේ අභ්‍යන්තර විගණන අංශය සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අතර සාකච්ඡාවක් ඊයේ (06) මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විය. එහිදී අනාවරණය වූයේ ඉකුත් වසරවලදී විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට…

පොදු විභාග ක්‍රමයකින් විභාගවලට මුහුණදෙන දරුවන්ට අද අවශ්‍ය පොදු අධ්‍යාපන ක්‍රමයක්-අගමැතිනී හරිනි අමරසූරිය

පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අගමැතිනී,ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අගමැතිනිය මේ බව සඳහන් කළාය. අපේ රජයට අධ්‍යාපනය කියන එක ඉතා වැදගත්…

ගල්කිස්සේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ වටරප්පල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු…

ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි .දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තුව අද (07) රැස්වෙන අතර මේ 10 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වේ. මේ අතර නව වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අය-වැය විවාදය) පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්…

පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන යළි රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ඉඩමකට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් මිලියන 9ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ඒ සඳහා අනුබල දුන් බව…

ජනපති අරමුදලට බොරු තොරතුරු දී මන්ත්‍රීවරු වැඩිපුරත් සල්ලි අරන්-CID ය උසාවිය හමුවේ කියයි

නීති සම්පාදකයන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනාධිපති අරමුදලින් අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය…

අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක්-ඇමැති කේ. ඩී. ලාල්කාන්ත

රාජ්‍ය සේවය තුළ ලක්ෂ 15ක පමණ අතිවිශාල පිරිසක් සිටින බව පැවැසුවත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ…

නව ව්‍යවස්ථාවක් ඉක්මනින් අවශ්‍යයි

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදු කරන ලද දූෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.…