ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල දෙවැනි තරගයත් දිනුම්
නායිකා මනුදි නානායක්කාරගේ අර්ධ ශතකය සහ පන්දු යවන්නියන්ගේ දස්කම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 65කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල සමත් විය. මේ සමඟ තරග 4කින් සමන්විත විස්සයි20…