උතුරු මැද ප්‍රශ්න පත්‍ර පිටකිරීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්-ලංකා ගුරු සංගමය
උතුරු මැද පළාතේ විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීමේ සිද්ධිය පිටුපස පැහැදිලිවම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මෙය උතුරු මැද පළාතේ ඉහළ තනතුරු වෙනුවෙන් පවතින අරගලයක කුමන්ත්‍රණයක් බැවින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි…