උතුරු මැද ප්‍රශ්න පත්‍ර පිට කළ ගුරුවරියගේ වැඩ තහනම්
උතුරු මැද පළාතේ පාසල්වල තුන් වැනි වාර පරීක්ෂණයේ 6 සහ 7 ශ්‍රේණිවල භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජයට මුදා හැරීමේ චෝදනාව මත වරද පිළිගත් ගුරුවරියගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන…