Month January 2025

ඔස්ට්‍රේ­ලි­යානු සංචා­ර­යේදී කෝලිගේ එක ලකු­ණක වටි­නා­කම රු. 88,000ක්

ඔස්ට්‍රේ­ලි­යා­වේදී නිමාව දුටු බෝඩර් – ගව­ස්කාර් කුස­ලාන තර­ගා­ව­ලි­යේදී විරාත් කෝලි රැස්කළ එක ලකු­ණක් ඉන්දීය රුපි­යල් 25465ක (ශ්‍රී ලංකා රුපි­යල් 88106ක්) වටි­නා­ක­ම­කින් යුක්ත බවට එරට මාධ්‍ය හා නර­ඹ­න්නන් ගණන් හැදී­මට පට­න්ගෙන තිබේ. ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙහි ටෙස්ට් තරග 5කින් යුත් තර­ගා­ව­ලි­යේදී කෝලි ඉනිම…

බංග්ලා­දේශ යොවුන් පිලට තෙවැනි තර­ගයේ ජය

ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවති තෙවැනි විස්සයි20 ක්‍රිකට් තර­ගය කඩුලු 4කින් ජය ගැනී­මට සංචා­රක අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම සමත් විය. කෙසේ වෙතත් තරග 4කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලියේ මුල් තරග දෙක ජය ගැනීම හේතු­වෙන්…

කුසල් ජනිත් විස්සයි20 හොඳම පිති­ක­රු­වන් 10ට

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පිති­ක­රු­වන්ගේ පළමු 10 අත­රට පිවි­සී­මට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ. නව­සී­ල­න්ත­යට එරෙහි අව­සන් විස්සයි20 තර­ග­යේදී අගනා ශත­ක­යක් රැස් කර­මින් දැක්වූ දස්කම් හේතු­වෙන් ඔහු ස්ථාන 26කින් ඉදි­රි­යට පැමිණ තිබේ. ඔහු මේ…

ඇමති අනුර, නෙළුම් කුළුණ බලන්න යයි

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ඊයේ (08) කොළඹ නෙළුම් කුළුණේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා සමඟ අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සහ අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. නාගරික…

සහල් ආනයනය කිරීමට දුන් කාලය හෙටින් අවසන්

සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. සහල් හිඟයට විසදුමක් වශයෙන් රජය පසුගිය 4 දා සිට පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් අතර, ඒ අනුව ආනයනකරුවන් ඊයේ…

රටම කැළඹු විභාගයේ ප්‍රතිඵල දවස් 40න්

මෙරට ආන්දෝලනයට තුඩුදුන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ඊයේ (08) සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඇගයීම් කටයුතු එළඹෙන 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත් විභාග ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත්…

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි. එමෙන්ම එහි දෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 18වනදා සිට 25වනදා දක්වා පැවැත්වීමට නියමිතව…

අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ දී අද (09) උදෑසන සිදු වූවෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.…

කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට

ලොව පුරා සංචා­ර­ක­යන්ට හොඳම ගම­නාන්ත සම්බ­න්ධ­යෙන් මඟ­පෙ­න්වන සුප්‍ර­කට ආය­ත­න­යක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචා­රක දුම්රිය ගමන් ලැයි­ස්තු­වට කොළඹ – බදුල්ල දුම්රිය ගමන එක් කර තිබේ. දුම්රිය මාර්ගයේ අස­ම­සම දර්ශ­නීය සුන්ද­ර­ත්වය සහ එම­ඟින් සංචා­ර­ක­යන්ට දෙන…

පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

මගී බස් රථ­වල සවිකර ඇති අනා­ර­ක්ෂිත උපාංග ඉවත් කිරී­මට පොලී­සිය දියත් කර ඇති මෙහෙ­යුම් හේතු­වෙන් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරී­මට සැල­සුම් කර තිබූ පෞද්ග­ලික බස් වර්ජ­නය, බස් රථ හිමි­යන්ගේ සංගම් මඟින් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා සමඟ පැවති සාක­ච්ඡා­වෙන් අන­තු­රුව අත්හි­ටු­වනු ලැබීය.…