කථානායක-ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය. මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතාට නව වසර සඳහා සුබපැතුම් එක් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත්…