ශ්‍රී ලංකා-බංග්ලාදේශ යොවුන් කාන්තා සටන සමයි
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර පැවති අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලකුණු 21කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය. මේ සමඟ තරග 4කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය. ඊයේ බීආර්සී පිටියේ පැවති…