පාර්ලිමේන්තුව කැලණියේ මහා ශිෂ්‍ය සංගමය නොවෙයි-මන්ත්‍රී දිලිත් ජයවීර
ජනතාවගේ සිහින මරා දැමීම හැර එම සිහිනවලට පණදීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බව සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමයක් ඇතුළු නියමයන් හා නියෝග කිහිපයක් සම්බන්ධයෙන් පැවති…