තෛයිපොංගල් සහ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය 4ක්

ලබන 14 වැනිදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබේ. ඒ අනුව, පසුගිය 10 වනදා සිට මෙම දුම්රිය ධාවනයට එක්කළ බව දුමිරිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර මහතා පැවසීය. එක් දුම්රියක් රාත්‍රී 07:…