Month January 2025

ගෝලීය කුසගිනි දර්ශකයේ දකුණු ආසියාවේ දරිද්‍රතාව වැඩිම රට පාකිස්තානය-ලොව ඉහළම දරිද්‍රතාව සෝමාලියාවේ

වාර්ෂික ගෝලීය කුසගිනි දර්ශකයේ 2024 නවතම වාර්තාවට අනුව 109 වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය දරිද්‍රතාව ඉහළම දකුණු ආසියාතික රට බවට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 36%ක් ආහාර අනාරක්ෂිභාවය අත්විඳින බවත්, අකාර්යක්ෂම ආහාර බෙදා හැරීමේ පද්ධතිය,…

ලොස් ඇන්ජලීස් ළැව්ගින්නෙන් මිය ගිය ගණන 24ට නඟී-පළාත් රැසකට රතු නිවේදන

දින ගණනාවක් පුරා පැතිරී යන ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගින්න අධික සුළං තත්ත්වයේ වර්ධනය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පළාත් රැසකට රතු නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දින කිහිපය තුළ ළැව් ගිනි 6ක් ඇවිළී ගිය බවත්, එය මේ…

රවිඳුගෙන් ද්විත්ව ශතකයක්

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය තෙවැනි සතියේදී ජයග්‍රහණ හිමි කර ගැනීමට පොලිස් සහ පානදුර ක්‍රීඩා සමාජ සමත් විය. තෙවැනි සතිය යටතේ බදුරලියට එරෙහිව මග්ගොන පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට පොලීසිය සමත් වූ අතර, පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 5ක ජයක්…

දින දෙකේ ‘බිග් මැච්’ මේ වසරේ සිට දින 3ක්-දීර්ඝ වන අමතර දිනයට ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 50ක ප්‍රදානයක්

මෙරට ප්‍රධාන පෙළේ පාසල්වල වාර්ෂිකව පවත්වනු ලබන දින දෙකේ ‘බිග් මැච්’ හෙවත් පාසල් මහා ක්‍රිකට් තරග සියල්ල මේ වසරේ සිට දින තුනක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම්දී ඇති අතර, එම අමතර තෙවැනි දිනය වෙනුවෙන් සංවිධායකයන්ට රුපියල් ලක්ෂ 50ක්…

නේමාර්ගේ විනාඩියට කෝටි 72ක්

බ්‍රසීල පාපන්දු තරුව නේමාර්ට සෞදි අරාබියේ අල් හිලාල් ක්‍රීඩා සමාජය මඟින් පසුගිය වසරේදී මිනිත්තු 42ක කාලයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 100ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3034ක්) ගෙවා ඇත. ඒ අනුව ඔහු ක්‍රීඩා පිටිය තුළ සිටි සෑම විනාඩියකටම යුරෝ…

මේ මාසයේ සිට ඩිජිටල් හැඳුනුම්පතක්

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ය. අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිටත්…

බීජිං නුවරදී ජනපති අනුරව හරසරින් පිළිගනියි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන්…

මල්ලිගේ වැඩ නිසා අවුරුදු 2කින් ගෙදර ගියෙත් නෑ-හිටපු ඇමැති, මනූෂ නානායක්කාර

සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවත් මේ වන විට තම නිවෙස ගරා වැටී ඇති බවත් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පැවසීය. සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් ඒ සම්බන්ධයෙන්…

තෛපොංගල් දිනය අදයි

ලෝකවාසී හින්දු ජනතාව මහත් ප්‍රීතියෙන් සමරන තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ. කෙත් වතු සාරවත් කර සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවුණු හිරු දෙවියන්, මහී කාන්තාව, වැසි දෙවියන් සහ අස්වනු නෙළීමට උපකාර වූ ගවයන්ට කෘතඥ වීම පිණිස අවුරුදු 2000කට අධික ඉතිහාසයක සිට හින්දු…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම…