කොච්චිකඩේ සිවන් කෝවිලේ තෛපොංගල් සැමරුමෙන්
හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවයේ ආගමික වතාවත්වල නිරත වීම සඳහා කොළඹ කොච්චිකඩේ සිවන් කෝවිලට ( ශ්‍රී පොන්නම්බලම් වැනේසර් කෝවිල) වෙත ඊයේ (14) පැමිණ සිටි අයුරු සහ එහි ආගමික වතාවත් සහ චාරිත්‍ර ඉටු කළ අයුරු.
හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවයේ ආගමික වතාවත්වල නිරත වීම සඳහා කොළඹ කොච්චිකඩේ සිවන් කෝවිලට ( ශ්‍රී පොන්නම්බලම් වැනේසර් කෝවිල) වෙත ඊයේ (14) පැමිණ සිටි අයුරු සහ එහි ආගමික වතාවත් සහ චාරිත්‍ර ඉටු කළ අයුරු.
දෙමළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් ඊයේ (14) කොළඹ බම්බලපිටිය කදිරේෂන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය. මේ…
නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බවත්, මේ මස වන විට එම කටයුතු සම්පූර්ණ කිරීමටත් අදහස් කරන…
බදු ගෙවීම් පැහැර හැරීම, බදු සම්බන්ධ අපරාධ සහ සැක සහිත ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත දැනුම්දී ඒ පිළිබඳව වහාම සොයා බැලීමට හැකිවන පරිදි මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්ත්‍රවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ කාර්ය…
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය. එරට වේලාවෙන් ඊයේ (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ජනාධිපතිවරයා ළඟා…
ලෝක ආගමික උත්සව අතුරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ‘කුම්භමේලා‘ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නුවරදී ආරම්භ විය. ලබන පෙබරවාරි මස 26 වැනිදා දක්වා දින 44ක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට ලොව දසදෙසින් කෝටි 40කට වැඩි බැතිමතුන් පිරිසක් සහභාගිවනු…
දිනකට ගලිබවුසර් හයකින් කුරුණෑගල සුන්දරාපොළ කසළ මධ්‍යස්ථානයට ගෙනෙන ‘අසූචි‘ වසර 30ක පමණ කාලයක් තිස්සේ ප්‍රතිචක්‍රීකරණය නොකර පරිසරයට මුදාහැරීම නිසා කුඹුරු අක්කර 100ක් පමණ පුරන් වෙන්නට ඉඩහැර ඇතැයි සුන්දරාපොළ ප්‍රදේශවාසීහු වයඹ නව ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාට කියා සිටිති. ප්‍රදේශවාසීන් මේ බව…
අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවියගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි. පොංගල් බත සැකසීම ඇතුළු සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දෙමින් උත්සවය සැමරීම සිදු කෙරිණි. අගමැති කාර්යාලයේ නිලධාරින් විසින්…
වත්මන් ඇෆ්ගනිස්තානයෙන් ලොව කිසිදු රටකට තර්ජනයක් එල්ල නොවන බව තලේබාන් රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තලේබාන් රජය එම නිවේදනය නිකුත් කර ඇත්තේ එරට වැඩබලන විදේශ ඇමැති මවුලවි අමිර් ඛාන් සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි අතර එක්සත්…