ඖෂධ මාෆියාවෙන් වැටුප් ලබන මාධ්‍යකරුවනුත් ඉන්නවා-CIDයට පැමිණිල්ලක්: ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි
ඖෂධ සමාගම්වල අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ගෙන් මාසිකව වැටුප් ලබන මාධ්‍යකරුවන් සිටින බවත් ඒ සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. මෙම මාධ්‍යවේදීන්…