කැන්ගරුවෝ තවත් දින 7කින් ශ්‍රී ලංකාවේ-ඔස්ට්‍රේලියාව මැක්ස්වෙල් කපා දමයි
ශ්‍රී ලංකාවට තවත් සතියකින් පැමිණෙන ඔස්ට්‍රේලියා සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයෙකු වන ග්ලේන් මැක්ස්වෙල් කපා දමා නවක ක්‍රීඩක කූපර් කොනොලි ඇතුළත් කිරීම පිළිබඳ විශාල කතාබහක් ඇතිව තිබේ. ඉන්දියාවේ අහමදාබාද්හි පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට ද ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල්…