චීන-ශ්‍රී ලංකා මිත්රත්වය ශක්තිමත් කළ ජනපති නිල සංචාරයෙන්…

මෙරටට විශාල ප්රතිලාභ රැසක් අත්කර දෙමින් චීන – ශ්‍රී ලංකා මිත්රත්වය තව තවත් ශක්තිමත් කළ සංචාරයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදු කළ චීන සංචාරය හැඳින්විය හැකිය. එම සංචාරය පසුගිය 14 වැනිදා සිට 17 වැනිදා දක්වා සිදු වූ…