බොලිවුඩ් නළුවාට පිහියෙන් ඇන පලා ගිය සැකකරු අත්අඩංගුවට-ව්‍යාජ නමකින් පෙනී සිටි බංග්ලාදේශ ජාතිකයෙක් බව පොලීසිය කියයි

සුප්‍රකට බොලිවුඩ් නළු සයිෆ් අලිඛාන්ගේ නිවෙසට පැන ඔහුට පිහි ප්‍රහාරයක් එල්ල කර පලා ගිය සැකකරු අත්අඩංගුවට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි නුවර සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි තානි දිස්ත්‍රික්කයේදී අත්අඩංගුවට පත්වී ඇති එම සැකකරු 30 හැවිරිදි…