Month January 2025

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නවීන පහසුකම් සහිත පෙර පාසලක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනාගත පරපුරේ උන්නතියට දායක වෙමින් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නවීන පහසුකම් සහිතව ඉදිකරන ලද පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සදහා…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම ලබයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂයේදී රැස් කිරීමට සමත්ව තිබෙනවා ඒ අනුව එය රුපියල් මිලියන 1,958,088ක් බව සඳහන් මෙය 2023ට සාපේක්ෂව රුපියල් මිලියන 392,669ක වැඩි වීමක් වන අතර එහි වර්ධනය සියයට 25.1ක් වනවා

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ජනපති එක්වෙයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන”FACETS Sri Lanka – 2025″ අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 04 සිට 06 වැනිදා දක්වා පැවැත්වෙනවා ඒ අනුව එම…

ඇමති නලින්දගේ ප්‍රකාශයක් සජබය හෙලා දකී

ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කර ඇති ප්‍රකාශය තර්ජනයක් බවත් එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් සමගි ජන බලවේගය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කළා…

සමාජ මාධ්‍යයන්හි සංසරණය වන අසත්‍ය හඬ පටයක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Clean sri lanka – 2025″ වැඩසටහනට සමඟාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි” යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ අසත්‍ය හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා…

තරුණ සේවා සභාව කෝටි 32ක සංගීත සංදර්ශන තියලා

ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ. ජාතික තරුණ සේවා සභාවේ දැක්ම වන්නේ ‘බලසතු වූ ශ්‍රී ලාංකික තරුණයෙක්‘ වන…

මෙවර සංගණනයත් අසාර්ථකයි

රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින හෙයින් තොරතුරු යාවත්කාලීන කිරීම ඇතුළු ජනතා සේවාවන් සැලසීමේදී විශාල අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පසුගියදා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසුවේ නිවැරදි දත්ත…

ප්‍රදේශ රැසකට අද වැස්සෙන් බාධා නැහැ

සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,…

නව දිශාවකට රට ගෙන යන්න ප්‍රධාන ව්‍යාපෘති 03ක්

ඉදිරි වසර කිහිපය තුළදී රට නව දිශානතියකට ගෙන ඒම සඳහා ප්‍රධාන වැඩපිළිවෙළ තුනක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඒ යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය’, ‘රට ඩිජිටල්කරණ ව්‍යාපෘතිය’ සහ ‘ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ…

අනියත බියක් ඇති කර ගන්න එපා – වෛරස උණ ගැන චීන රජයෙන් දැනුම්දීමක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන් සදහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙවැනි වෛරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවයි. මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ…