ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සංවර්ධනයට කඩිනම් වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව විධිමත්ව සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ සඳහා මේ කර්මාන්තය හා සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්…