ෂනොක් කටුකුරුන්දේදී ජයගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඇන්තනි ෂනොක් ශ්‍රී ලංකාවේදී මෝටර් රථ තරගයක් ජය ගැනීමට සමත් විය. ඔහු පසුගියදා කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේදී තම්බපන්ණි කණ්ඩායම නියෝජනය කරමින් එස්එල්ඊ කාණ්ඩයේ නිසාන් මාච් 1000 සීසී තරගය…